අපි කට්ටිය හැමදාම වගේ කොම්පීතරේ යූස් කරනවනේ. පරිගනකය ස්ලෝ නම් ඉතින් කළකිරනවා. මේව ස්පීඩ් කරගන්න හොඳ ක්‍රමයක් තියනවා. ඔයාල හැමෝම දන්නවනේ CCleaner කියන සොෆ්ට් කෑල්ල. අන්න් ඕකත් හොඳ උපක්‍රමයක්. හරි මම දැන් ඕක ගැන කිය කියා ඉන්නේ නෑ. අලුතින් දෙයක් කියන්නයි ඉන්නෙ. මේකත් පොඩි සොෆ්ට් කෑල්ලක්. ඒකෙ නම Defraggler. ඔකත් ඉතින් ඔය CCleaner හදපු කස්ටිය තමා හදල තියෙන්නෙ.
මේක මාර ෆාස්ට්. ඔයාලගේ කොම්පීතරේ Defragmenting program එකට වඩා. භය වෙන්න එපා. මේක පොඩි ෆයිල් (3mb) එකක්. මම දැන් ඕක කොහොමද යූස් කරන්නේ යන ඒව කියල දෙන්නෙ නෑ. මස්තිෂ්කයක් (මොළයක්) තියනවනේ. ඒක ටිකක් යූස් කරල කරන්න. මොකද හැමදේම කියන්න ගියොත් පෝස්ට් එක කැත වෙනවා. ඔන්න ඒනම් මෙතෙන ක්ලික් කරල බාගන්න