පණිවිඩ නිකුත් වීමේ දෝෂය මග හරවා ගන්නේ කෙසේද?

බූට් කරන විට සමහර Files මැකී ඇති බව පෙන්වන පණිවිඩ නිකුත් වීමේ දෝෂය මග හරවා ගන්නේ කෙසේද ?


                       පරිගණකය දෝෂ පෙන්වන විට හාර්ඩ් ඩිස්ක් එකේ පවර් ප්ලග් ගලවා නැවත සවි කිරීමෙන් ඒවා සමනය වේ නම් එම දෝෂය පෙන්වන්නෙ හාර්ඩ් ඩිස්ක් එක හරි හැටි සම්බන්ධ වී නොමැති විටය. පරිගණකවල ඇති හාර්ඩ් ඩිස්ක් වැනි උපාංග නිතර නිතර ගැළවීම හා සවිකිරීම කරනා විට ඒවා සවිකරන පවර් ස්ලොට්වල කොපු විශාල වීමෙන් ලූස් කනෙක්ෂන් හෙවත් ලුහුවත් වීම සිදුවේ. එම නිසා මෙම දෝෂ බොහෝ විට සිදුවේ.
මෙම පවර් කේබල් හොදින් සවිකර නැවත පරිගණකය පණ ගන්වා බලන්න.


              How to speed up ADSL in windows 7


What is DNS

The DNS (Domain Name System) is the phonebook of the Internet. When you enter a website into a browser, it's DNS that finds the optimal machine to serve that website to you. Without it, browsing as we know it would not be possible.
eg:

When you type an internet address in your web browser " www.google.com", the request first goes to the DNS servers of your local ISP. These “Domain Name Servers” will translate the web URL into some cryptic and hard-to-remember numeric address " 74.125.39.104"

_________________________________________________________________

Open DNS serve 30 billion DNS requests to 20 million customers every day, with plenty of capacity to spare. You're probably using DNS service from your Internet Service Provider (ISP) today, but ISPs have notoriously unreliable and slow service. OpenDNS is the best  DNS service available and its the best solution for slow internet Connections.

lets see how to setup OpenDNS for your Computer

First Go to Control Panel, then select “Network and Internet”.


Select “Network and Sharing Center”.

                                                                           
Select “Change adapter settings”.



Then Right click on your current internet connection and choose “Properties”.


Select the “TCP/IPv4” service in the list, then click the “Properties” button.


In the DNS section fill with this numbers
Preferred DNS Server : 208.067.222.222
Alternate DNS Server :  208.067.220.220



Other Public DNS Servers


Service provider: Google
Google public dns server IP address:
8.8.8.8
8.8.4.4
Service provider:Dnsadvantage
Dnsadvantage free dns server list:
156.154.70.1
156.154.71.1

Service provider:Norton
Norton free dns server list / IP address:
198.153.192.1
198.153.194.1

Service provider: ScrubIt
Public dns server address:
67.138.54.100
207.225.209.66






           Laptop batter භාවිතා කරන නිවැරදි ක්‍රමය !


### දැනට බොහෝ දෙනා laptop බාවිතා කරන අතර , මෙය නිවැරදිව ආරූපනය නොකිරීම නිසා බැටරිය ඉතා ඉක්මනින් විනාශකාරී වේ…

1. බැටරියක් ආරෝපණය කිරීමේ නිවැරදි ක්‍රමය කුමක්ද?
2. බැටරියක් දල වශයෙන් කොපමන වාර ගණනක ආරෝපණය කල හැකිද?
3. දිනකට කීපවතාවක් ආරෝපණය කල හැකිද?
4. සම්පුර්ණ ආරෝපණය වූ බැටරිය , විදුලියට සන්බන්ද කර පාවිච්චි කිරීම වරදක්ද?

මෙන්න මේවා තමයි අපේ කස්ටියට තියන ගැටලු
මේවා ගැන ගොඩක් දුර්මතත් තියනවා 
අපි බලමු මේගැන ඇත්ත මොකක්ද කියලා? 

මෙන්න theory part එක

1. තාපය (heat)
උෂ්ණත්වය අඩු කිරීමෙන් ආයු කාලය වැඩිවේ. 

කිසිම අවස්ථාවක අධික උෂ්ණත්වයක් ඇති තැන්වල (උදා -අව්වේ ඇති වාහනයක් තුල.) නොතබන්න. (හැකිනම් වැඩ කරන විටදී cooling pad 1k පාවිච්චි කරන්න)
උශ්නත්වය වැඩි වූ විටදී බැටරියේ විසර්ජන වේගය වැඩි වන අතරම ක්ෂය වීමද වැඩිවේ. 
වායු සමීකරණය කළ ස්ථාන වල භාවිතය ද ප්‍රයෝජනවත්ය. 
ඇඳන් උඩ තබා යන්ත්‍රයේ තාපය ඉවත් කිරීමේ ක්‍රියාවළිය අඩපණ කිරීම නොකළ යුතුය.
තවත් උපක්‍රමයක් නම් ඔබගේ යන්ත්‍රය ගෘහ විදුලියෙන් පමණක් ක්‍රියා කළ හැකිනම් බැටරිය ගලවා ඉවත් කර එය සීතල ස්ථානයක තැබීමයි. (සමහර යන්ත්‍ර මෙසේ භාවිතා කළ නොහැක. )
මෙය ලංකාවට උචිත නොවිය හැක්කේ නිතරම විසන්ධි වන විදුලිය නිසාවෙනි.

2. විසර්ජනය (discharge)

බැටරිය මඳ වශයෙන් විසර්ජනය වී නැවත ආරෝපණය වන විට එහි ක්ෂය වීමේ ප්‍රතිශතය අඩුවේ. 
එහෙත් එය සම්පූර්ණයෙන් 100% විසර්ජනය වී නැවත ආරෝපණය වන විට එහි ක්ෂය වීමේ ප්‍රතිශතය ඉතා වැඩිය. 

උදා - 100% බැටරිය විසර්ජනය කොට නැවත ආරෝපණය කරන්නේ නම් එය භාවිතා කළ හැකි වාර ගණන 500 පමණ වේ. 10% ක විසර්ජන අගයක් සඳහා මෙම වාර ගණන 4700 පමණ වේ.

මේ නිසා බැටරිය සම්පූර්ණයෙන්ම (100%) විසර්ජනය වනතුරු භාවිතා කරන වාර ගණන හැකිතාක් අඩු කළ යුතුය. 
පැරණි බැටරි වර්ග මෙන් ලිතියම්-අයන් බැටරි වල memory effect නම් සංසිද්ධිය නැත. මේ නිසා ඒවා කාලයෙන් කාලයට සම්පූර්ණයෙන් විසර්ජනය කිරීම ඵල රහිතය. 
සමහර අවස්ථා වල ඔබගේ බැටරිය 99% පමණ ආරෝපණය වී නැවතී ඇති බවක් පෙනේ. මෙය එතරම් දරුණු තත්වයක් නොවේ. මෙහිදී බැටරිය re-calibrate කළ යුතුය. 
මේ සඳහා එය සම්පූර්ණයෙන් විසර්ජනය නොකොට 20-30% පමණ වන තෙක් විසර්ජනය වීමට ඉඩදී (නැතහොත් ස්වයංක්‍රීයව යන්ත්‍රය shut down වන තෙක්) නැවත ආරෝපණය කර ගන්න. 
මේ ක්‍රියාව කාලයෙන් කාලයට කිරීමට අවශ්‍ය නම් එය මාස 2-3 කට වරක් කරන්න. 
අමතරව ලැප්ටොප් යන්ත්‍රයේ power management software එක භාවිතයට ගන්න. 

3. ගබඩා කිරීම (storing) 
දිගු කාලයක් ලැප්ටොප් පරිඝනකය භාවිතා නොකිරීමට සිදු වන්නේ නම් බැටරිය ගලවා සීතල වියළි ස්ථානයක් තබන්න. 
මෙහිදී ආරෝපණ තත්වය 40% පමණවත් විය යුතුය. මීට වඩා අඩුවට ආරෝපණය කර තැබීමෙන් හානිය වැඩිවේ. (100% ක් ආරෝපණය නොකළ යුතුය. 40% අගය වඩාත් සුදුසු බව සොයා ගෙන ඇත)

ඔන්න ඔහොමයි සුද්දො නම් කියලා තියෙන්නෙ

දැන් ප්‍රශ්න වලට උත්තර ලැබෙන්න ඇති නේද?


1. බැටරියක් ආරෝපණය කිරීමේ නිවැරදි ක්‍රමය කුමක්ද?  + 2. බැටරියක් දල වශයෙන් කොපමන වාර ගණනක ආරෝපණය කල හැකිද?

full  discharge වීමට පෙර charge කරන්න
(00% බැටරිය විසර්ජනය කොට නැවත ආරෝපණය කරන්නේ නම් එය භාවිතා කළ හැකි වාර ගණන 500 පමණ වේ. 10% ක විසර්ජන අගයක් සඳහා මෙම වාර ගණන 4700 පමණ වේ)

දැන් භාවිතා වන ලිතියම්-අයන් බැටරි වල memory effect නම් සංසිද්ධිය නැත
ඒක නිසා බක පන්ඩිතයන් කියන ඒවා අහන්න එපා 

3. දිනකට කීපවතාවක් ආරෝපණය කල හැකිද?

කැමති ගානක් charge කොර ගන්න. එත් කෙලින්ම විදුලියට සම්බන්ද කරලා use කරන එක වඩාත් හොදයි. එක battery එකේ life time එකට ඒ කියන්නේ ජීවන කාලයට බලපානවා. අඩු වතාවක් charge කරලා අනිත් හැම වෙලාවේම ප්‍රධාන විදුලියට සම්බන්ධ කරලා use කරන එක තමයි මමත් පිළිපදින යෝග්‍යම ක්‍රමය මම හිතන්නේ.

4. සම්පුර්ණ ආරෝපණය වූ බැටරිය , විදුලියට සන්බන්ද කර පාවිච්චි කිරීම වරදක්ද?

කිසිම අවුලක් නෑ. එහෙම තමයි කරන්න ඕන බැටරිය දිගු කාලයක් භාවිත කරන්න ඕන නම්. එතකොට වෙන්නේ බැටරිය 100% ක්ම charge වෙලා ප්‍රධාන විදුලියෙන් සාමාන්‍ය පරිගණකයක් වගේ වැඩ කරන එක.


හැකි සෑම විටම ලැප්ටොප් පරිගණකය ප්‍රධාන විදුලියෙන් භාවිතා කරන්න.
එහෙත් සතියකට හෝ මාසයකට වතාවක් බැටරිය 100% සිට 10% දක්වා discharge වෙනතුරු ලැප්ටොප් පරිගණකය ප්‍රධාන විදුලියෙන් විසන්ධි කර බැටරියෙන් use කරන්න.
එසේ කල යුත්තේ බැටරිය නැවත ආරෝපණය වීමේ චක්‍රය නිවැරදිව සිදී විය යුතු නිසාත් - එසේ කිරීමෙන් එම බැටරිය දිගු කාලයක් අවුලක් නැතිව භාවිත කිරීමට හැකි වන නිසා ය.


                       KM Player අලුත්ම එක


film බලන්න player එකක් හොයනවද ?මේකත් අරන් බලන්නකො ,මටනම් මේක සුපිරියි !

  3D Film බලන්නත් පුලුවන් ,හිරවෙන්නෙ නැතිව ඕනම format එකක video එකක් බලන්න මෙකත් අරගෙනම බලන්න කෝ .

LINK-http://www.mediafire.com/?7d665ya9icgd6qi
           පහසුවෙන්ම සිංහල Type කරන්න පැන්සල


මුලින්ම කියන්න ඕන මෙක හදපු අපේ වැඩකාරය ගැන .ඔහුගෙ නම තුසිත මනතුංග ,රුහුණ විශ්වවිද්‍යාලය ඉංජිනේරු පීඨයෙ සහෝදරයෙකුගෙ විශිශ්ට නිර්මනයක් මේක ..ඇත්තෙන්ම කියනවනම් මම මේ software එක බාවිත කරල තමයි මේ site එකේ සිංහල Type .
                                         
පට්ටම පට්ට ලේසියෙන් Type කරන්න පුලුවන් .

.ඔයලත් Try කරල බලන්නකො ,පහල link එක දාල ඇති .

LINK-http://www.mediafire.com/?4gbbj3j47qn6k4k
අමතක වෙලා Shift Delete කරපු Data නැවත වතාවක් තමන්ගේම කරගන්න ඕනෙද ?


ඔයාගෙ අතින් වැරදිල machin එකේ තියන Data Shift Delete වුනානම් ඒව නැවතත් ලබාගන්න මේ මෘදුකාන්ගය භාවිත කරගන්න පුලුවන් .

LINK-http://www.mediafire.com/?e98ye781xyr58fh
           Windows 7 Genuine කරගන්න කැමතිද ?


ඔයාලගෙ machin එකේ Desktop එකේ වැටිල තියද windows is not genuine කියල ,ඒක පට්ට කැතයි නේ .
.අනික ඕක කවුරුවත් දැක්කොත් පට්ට චාටර් එකනෙ ..මෙන්න මේ පොඩි software කෑල්ල බාගෙන install කරල බලන්නකො ඔයාගෙ OS එකත් Genuine වෙයි .
                                  LINK-http://www.mediafire.com/?16502metk50zzzc